Thotupola

Gini Gena Dawena

Pasindu Nethsara

ගිනිගෙන දැවෙනා පෙම් අපි නිවනා මගෙ සන්තකයේ ඇති හැම වස්තුව රවටා ගත්තෙ ඔයා මායම්කාරී හිත් රවටවනා ඔබගේ පව්කම් කෙලවර වන්නේ මගේ දිවි තොර කරලා ලියවූ අතීත කතාව අපගේ හිස්තැන් අතරින් ඔබ වෙන්වූයේ විඳවනා තරම මමමයි දන්නේ යලි නොයෙනා ඔබගේ බොරු සෙනෙහේ සිත් බිඳලා දුක් විඳලා පෙම් කලෙ ඔබ වෙනුවෙන්ම මිස මං ගැනවත් නොසිතාලා මං කල දේවල් අද මදිද වෙනවා විඳවන්නට ඔබට ජීවිත කාලය අතරතුර මතක් උනොත් මා ආයේ එන්නෙපා භාරගන්නෙ නෑ පව් කන්ද ලියවූ අතීත කතාව අපගේ... අප එක්වූ මුල් දිනයේ දිවුරා කී හැම මතක ඇත මාව මුලාකර දමා ගිය ඔබට කිසිදා පව් පිරුණේ නැතිද වෙනවා විඳවන්නට ඔබට ජීවිත කාලය අතරතුර මතක් උනොත් මා ආයේ එන්නෙපා භාරගන්නෙ නෑ පව් කන්ද ගිනිගෙන දැවෙනා... ලියවූ අතීත කතාව අපගේ...//

Gini Gena Dawena lyrics · Pasindu Nethsara