Thotupola

Poronduwak Thiyannam

Akalanka Gunarathna

පොරොන්දුවක් තියන්නම් ලෙයින් දිවුරලා වෙනස් නොවී සදාකල් හිඳින්නම් කියා ඔබෙන් එහා හෙටක් ජීවිතේ නැති නිසා මොන දේ වුනත් ඔයාව අත්හරින්නේ නැහැනේ මා මං මගේ ජීවිතේ බාර දෙන්නම් ලියා ඔබේ පණ වගේ රකිනවා නම් ඔයා පුදුම ආදරයකින් ඔබ ඇවිත් ලං වෙලා හැමදේම ජීවිතේ ඔයා ඇවිත් වෙනස් කලා හුස්ම සේ ඔබේ ලඟට වී දිවියේ ඉන්නවා මගේ හැමදා ජීවිතේ මේ ලෙසින් අපේ හැම සංසාරයේ මා වගේ ඔබත් ආදරෙන් ඉන්නැතී ඇත්තමයි අපේ මේ කතන්දරේ ජීවිතේ පුරා නිමා නොවෙන්නෙමි එදත් අදත් හෙටත් ජීවිතේ ඔබ තමා වෙනස් නොවී ඔබේ ලඟම මං ඉන්නවා පුදුම ආදරයකින් ඔබ ඇවිත් මා සොයා (හැමදේම ජීවිතේ ඔයා ඇවිත් වෙනස් කලා...//)

Poronduwak Thiyannam lyrics · Akalanka Gunarathna