Maga Bala
මග බලා උන්නා පියවර මනින තුරා නෑඹුල් හිත ළඟ නැවතී සිත්තම් මවන තුරා නුඹට වෙන්කළ හිතේ ඉඩ තියාගෙන මග බලා උන්නා ඇහැළ මල් යායේ සිහින පොදි ගැහුනා හැලෙන සඳ දිය පොකුරු අතරේ නුඹෙ සිනා පිපිලා නෙලන්නට සිතුනා ලංවී නෙලන්නට සිතුනා ජීවිතේ නුඹමැයි දැනී ආදරේ පිරුණා හිතෙන තරමක් මට නුඹේ ගැන සුසුම් විතරක් අවදියෙන් ඇති රාත‍්‍රියකට කියන්නට සිතුනා රැය පුරාවට කියන්නට සිතුනා
