Thotupola

Anula

Malini Shyaradee

නුරාවී මා අනුලා නෙතු රවටන කාමයේ ධේනුව සේ ගත පිනවන රමණයේ අහවර දුක් ගිණි උහුලනා සිව් හෙළෙ වංශ පොත් පිටු මැද නෙතු යුගල බොඳ වුනා විල් තෙරේ අසෙනි මල සේ කැකුළු මා පිපුනා වියපත් වූ පාපියෙකු අතින් බඹසර බිඳුණා විඳවනා මා ගතේ දුක් රුධිරයේ පෙඟුණා එලෙස විදි දුක් විෂ බඳුන් වල මුහු වෙලා තිබුණා බලපන් හදවතේ රිදුම්දෙන මේ වේදනා රජ මැදුරු වාසල එහා නෙක ගම් දනව් පීරා දාහයෙන් නැහැවුන ගතින් මා ආදරේ හෙව්වා වංශයේ දීපංකරේ සැම කුල සිරිත් වනසා ප්‍රේමයක් නොලබාම මා ගිණි චිතකයේ දැවුණා බලපන් හදවතේ රිදුම් දෙන මේ වේදනා

Anula lyrics · Malini Shyaradee