Thotupola

Malaka Suwanda Patha

Rohana Bogoda

මලක සුවඳ පතා රුවට වසග වෙලා එමල නෙලන් එපා // සිතක සතුට පතා රුවට වසග වෙලා සෙනෙහෙ පුදන් එපා // විලක වතුර බිබී ගගුල හොදයි කියා එවිල නසන් එපා // පෙමක සතුට ලබා බිලිදු ළදකි කියා ඇය රිදවන් එපා.... රිදවන් එපා සඳක එලිය ගලා අදුර නැසෙන් කියා සඳ ගරහන් එපා // ළඳක සෙනෙහෙ ලබා චපල සිතින් එදා ඇය හඬවන් එපා.... හඬවන් එපා

Malaka Suwanda Patha lyrics · Rohana Bogoda