Sri Lanka Matha (Negitimu Yalith)
Bathiya n Santhush, Lahiru Perera, Anushka Udana, Dinesh Gamage, Nisal Gamage
නැගිටිමු යලිත් නැවතුණු තැනින් ලක් මෑණියේ නුඹ අත අල්ලමින් නැගිටිමු යලිත් වැරදුණු තැනින් ලක් මෑණියේ දිනු දේශයේ නමින් ශ්‍රී ලංකා මාතා ශ්‍රී ලංකා මාතා නමදිමු අපි සැමදා ශ්‍රී ලංකා මාතා ප්‍රාණය සේ මාතා රැකගමු අපි සැවොමා... එකමුතුකම් නැතිවුණු තැන් හදමුද අපි වෙහෙස වීලා අපි නමින් ඒ විරුවන් දිවි දුන් ණය බේරා යලි ගෙනෙමු සිංහ සේයා හඬ නගමු සිංහ සේනා මව් රකිමු අප රැකෙමු සදා... ශ්‍රී ලංකා මාතා ශ්‍රී ලංකා මාතා නමදින්නම් සැමදා ශ්‍රී ලංකා මාතා නෑ සීමා සාදා රැකගන්නම් සැමදා... [විල් එලුන්දි්ඩුවෝම් ඉත් තුයරිලුම් එන් අන්නයේ උන් කරම් පට්‍රියේ නාම් එලුන්දි්ඩුවෝම් තායි මන්නිලේ එන් ඉදයත්තාල් ඔන්නාගවේ ශ්‍රී ලංකා මාතා ශ්‍රී ලංකා මාතා අනෙයිහිරුවෝම් උන්නෙයි...] (ශ්‍රී ලංකා මාතා ශ්‍රී ලංකා මාතා නමදින්නම් සැමදා ශ්‍රී ලංකා මාතා නෑ සීමා සාදා රැකගන්නම් සැමදා...//)
