Raththaranin Ran Mala Palanda
රත්තරනින් රන් මාල පලන්දා අතිනත අරගෙන මා මෙහි කැන්දා පිවිතුරු සෙනෙහස මා හට දුන්නා මතකේ සුවදයි මා යලිත් උපන්නා රත්තරනින් රන් මාල පලන්දා අතිනත අරගෙන මා මෙහි කැන්දා රෑන ගිරා යුවලක් එක කූඩුවේ ආදරයෙන් තුරුලව තම පාඩුවේ // සිටිනා විලාසිතා ඔබ මා සැනසුවා මා පතනා පැතුම ඔබයි ජීවිතේ රත්තරනින් රන් මාල පලන්දා ...... පාර බලා ඉන්නම් තනි පාළුවේ මා සොයලා එනතුරු ප්‍රිය යානනේ // උකුලේ හිස හොවා ඔබ හා මුමුණලා මා ලබනා සතුට නිමක් නෑ සිතේ රත්තරනින් රන් මාල පලන්දා ......
