Thotupola

Kalani Gangata

Prince Udaya Priyantha

කැලණි ගඟට සඳ වැටිලා කැලණි අහස හඬන්නේ පැරණි පෙමක සුවඳ දිගේ ගඟ පහළට ගලන්නේ....... කැලණි ගඟට සඳ වැටිලා කැලණි අහස හඬන්නේ පැරණි පෙමක සුවඳ දිගේ ගඟ පහළට ගලන්නේ....... ගඟ පහළට ගලන්නේ ගඟ පහළට ගලන්නේ සැළලිහිණි වැද කැලණි පාලම් මුර පොළ ළඟිනී .... සැළලිහිණි වැද කැලණි පාලම් මුර පොළ ළඟිනී .... බිය සිතිලා පැන ගියෙනි කැලණි සඳ සොවින් සැලූණි ගඟ උඩිනි දිය කෙකිනි කිරි කල ගඟටම හැලුණි..... ගඟ උඩිනි දිය කෙකිනි කිරි කල ගඟටම හැලුණි..... පෙර රමණි නැති සොවිනි කැලණි සඳ ගඟට වැටුණි කැලණි ගඟට සඳ වැටිලා කැලණි අහස හඬන්නේ පැරණි පෙමක සුවඳ දිගේ ගඟ පහළට ගලන්නේ..... කැලණි ගඟට සඳ වැටිලා කැලණි අහස හඬන්නේ පැරණි පෙමක සුවඳ දිගේ ගඟ පහළට ගලන්නේ..... ගඟ පහළට ගලන්නේ.. ගඟ පහළට ගලන්නේ..

Kalani Gangata lyrics · Prince Udaya Priyantha