Thotupola

Nona

Chanuka Moragoda

කාරි නෑ මට කාලෙ ඕනෙද හාදකම් නවතාලා කාරණාවට තාම කෝළද පාර නම් එළිවීලා ජාති ජාතිත් ප්‍රේමයෙන් මං ආවනම් ඉවසාලා නාරි ලීලෙන් පාද තියපං භාරගන්නම් නෝනා... රජකම් එපා නුබ හිමි නම් සදා හිස මුදුනෙන් තබා මගෙ කිරුළයි ඔයා ඒරොප්පෙන් ගෙනා බෝනික්කන් එපා සුරලෝකෙන් මවා දුන් ප්‍රාණේ ඔයා... (තානාත් තනත් තම් දනත්තනම් හෙයි තානාත් තනත් තම් දනාත්ත දනාත්ත...//) (ප්‍රාණේම නෝනානේ...//) සාමදානෙට තෑගි භෝගද කප්පරක් පුරවාලා වාස දේසෙට වරිගෙ සේරම එක්ක එන්නම් මා හා ඊට කලියෙන් වචනෙ දීපං මා දුකින් මුදවාලා නාඩගං හොදටෝම ඇති දැං පාලු මකපං නෝනා රජකම් එපා...

Nona lyrics · Chanuka Moragoda