Thotupola

Maage Wenna Kiyala (Samawenna)

Udara Kawshalya

මාගේ වෙන්න කියලා මා පැතූ දෙවියන්ටත් ලැබේවා කියාලා වුණා භාර හාර නැතිව බෑ ඉන්න නම් මේ හදට තාමත් ආදරෙයි රත්තරං මියෙන තුරු මං ආදරෙන් ළං වුණේ ආදරේ හින්දමයි හදවතින් පෙම් කළේ ඔයා මගේ නිසායි... සමාවෙන්න සැමදා වුණා වැරදිත් මගෙන් ඇමතුමක් දෙන්න හිතලා ආදරේ නාමයෙන් නුඹේ හිසට මා දෑත දිව්රලා කියන්නම් වෙනස් වෙන්නේ නෑ වෙන්න බෑ ඉන්නවා ළඟින් ආදරෙන් ළං වුණේ ආදරේ හින්දමයි හදවතින් පෙම් කළේ ඔයා මගේ නිසායි... ජීවිතේම ඔබ මගේ හුස්මක් වෙලා හිතේ ඉන්නවාද ළඟට වෙලා හැමදාම මේ ආදරෙන් නුඹේ හිසට මා දෑත දිව්රලා කියන්නම් වෙනස් වෙන්නේ නෑ වෙන්න බෑ ඉන්නවා ළඟින් ආදරෙන් ළං වුණේ ආදරේ හින්දමයි හදවතින් පෙම් කළේ ඔයා මගේ නිසායි... මාගේ වෙන්න කියලා...

Maage Wenna Kiyala (Samawenna) lyrics · Udara Kawshalya