Thotupola

Mama Donkarayai

Chithral Somapala, Indika Upamali

පෙමින් වෙලී ඔබ ඔබේම රුව වෙත ගඟ දිය වෙතටම දෑස් යොමාගෙන සිඳෙන තුරා දිවි බවුන් වඩන්නද මම දෝංකාරයයි ඔබටම පෙම් බැඳ ඔබ ලුහු බැඳ එන සිඟමින් ඔබේ ආදර මගේ ආදරේ ඒ ගඟ දිය මත දෝංකාර වී මා වෙතටම එයි ඔබට ඇසෙන්නේ නෑ කුමක් කරන්නද... මම දෝංකාරයයි ඔබටම පෙම් බැඳ ඔබ ලුහු බැඳ එන සිඟමින් ඔබේ ආදර... දිය ගං කැඩපත අවුල් කරන්නට සිත් දෙන්නෑ මට පෙමින් වෙලුණු ඔබේ හද පෑරෙන බව දන්න නිසා මම පියෙන තුරා ඔබ මම නෑ තැවෙන් නෑ ඔබට පිදූ පෙම කඳුලු නිම්නයේ දෝංකාර දී මම ද මියෙන්නම්... (මම දෝංකාරයයි ඔබටම පෙම් බැඳ ඔබ ලුහු බැඳ එන සිඟමින් ඔබේ ආදර...//)

Mama Donkarayai lyrics · Chithral Somapala, Indika Upamali