Thotupola

Oba Mage Hadawatha (Sihini Teledrama Song)

Sashika Nisansala

ඔබ මගෙ හදවත රිද වූ තැන හිඳ හිත මගෙ ඉකිබිඳ හඬන නියා දැක දැක නොදුටුව විලසක යන්නට වැරදි ක⁣ලේ මා නොවෙයි ඔයා වැරදි ක⁣ලේ මා නොවෙයි ඔයා මලෙක මෙළෙක ගැන සිතේ ඔබේ නෑ ගී පොත මී විත පමණි මෙමා දුවක විඳින දුක ඔබට දැනේවි දරු සෙනෙහේ දැනෙනා මතු දා ගැහැණු සිතක රුව ඔබට පෙනෙන් නෑ රූ රැස ඇස් දෙක විඳින නිසා මා විඳිනා දුක ඔබත් විඳීවි සමනලියක ළඟ නැවතුන දා

Oba Mage Hadawatha (Sihini Teledrama Song) lyrics · Sashika Nisansala