Nuba Dunnu Heena
නුඹ දුන්නු හීන සුන් වෙලා ගිහිල්ලා හිත පාරනා තරම් දුකක් දැනීලා...// යන්නම ගිහින් ඔයා මං ඉතින් තනි වෙලා සසරේ පුරා ඔයා ඉන්නවා කියු කෙනා නෑ මා තරම් ඒ ආදරේ නිසා දැන් විඳවනා කෙනෙක් මේ ලොවේ ඇයි ළං උනේ මා දැන් එපා වී නම් යන්නට ඔයා මේ භවේ හිත හොයනවා දැන් නුඹ කොහි කියා නෑ මා තරම් ඒ ආදරේ නිසා දැන් විඳවනා කෙනෙක් මේ ලොවේ නැතුවාට පාට මාලිගා තනාලා තිබුණා ඉතින් හුඟක් ආදරේ පිරිලා...// යන්නම ගිහින් ඔයා මං ඉතින් තනි වෙලා සසරේ පුරා ඔයා ඉන්නවා කියු කෙනා නෑ මා තරම් ඒ ආදරේ නිසා දැන් විඳවනා කෙනෙක් මේ ලොවේ ඇයි ළං උනේ මා දැන් එපා වී නම් යන්නට ඔයා මේ භවේ හිත හොයනවා දැන් නුඹ කොහි කියා නෑ මා තරම් ඒ ආදරේ නිසා දැන් විඳවනා කෙනෙක් මේ ලොවේ
