Thotupola

Sandata Oba Hinahenna

Kavindu Anupama

සඳට ඔබ හිනැහෙන්න තරු වලට නොපෙනෙන්න මගෙ සිතට කොඳුරන්න (කාටවත් නොඇසෙන්න...//) (කුලුඳුලේ බැන්ද පෙම සිත් කොනක සඟවා⁣ගෙන...//) අපි අපට හිමි නොවන (බවත් සිහියට ගන්න...//) (තරු වලට ගතු කියන සඳසාවි නිදි රැයක...//) සිනාසෙමු අපි සඳට (දෙතැනකට වී ඉඳ...//) සඳට ඔබ හිනැහෙන්න...

Sandata Oba Hinahenna lyrics · Kavindu Anupama