Hada Vena Thatha
හද වෙණ තත හැඬවූ ළඳ නුඹමය සොඳුරු ළඳ නුඹමය සොඳුරු (බිඳ වියරණ නිසරු සඳලකරින නවමු...//) සැදෙමින පෙළ ගැසුණු කව නුඹ මිස කවුරු කව නුඹ මිස කවුරු හද වෙණ තත.... (සැළමුතු පෙම මහරු සුලකළකුරු මියුරු...//) පදරුත් සරු රුසිරු කව නුඹ මිස කවුරු කව නුඹ මිස කවුරු හද වෙණ තත....
