Thotupola

Eka Dawasak Palagatiyek (Sudu Adagena Kalu Awidin - Theme Song)

Ajith Kumarasiri

එක දවසක් පළඟැටි⁣යෙක් සිතුවමක් ඇන්දා සිතුවමක් ව⁣⁣ගේ සිතියමක් ඇන්දා සිතිය⁣මේ උන්නු සමනලයා මංමුළා වුණා මල් ⁣හොයලා... ගහ⁣කොළ විතරයි ⁣පේන මා⁣නේ සුළඟ හමනවා සුවඳක් නෑ⁣නේ සිතිය⁣මේ උන්නු සමනලයා මංමුළා වුණා මල් ⁣හොයලා... ⁣ ⁣බොරුව ළඟ වැඩියි ⁣⁣මේ ⁣⁣ලො⁣කේ ඒක zoom කරල අපි බලලත් නෑ⁣නේ සිතිය⁣මේ උන්නු සමනලයා මංමුළා වුණා මල් ⁣හොයලා... එක දවසක්...

Eka Dawasak Palagatiyek (Sudu Adagena Kalu Awidin - Theme Song) lyrics · Ajith Kumarasiri