Thotupola

Adiddi

Dimi3, Jizzy

⁣⁣පොඩ්ඩ ⁣⁣⁣පොඩ්ඩ ම⁣ගෙ හිත හැ⁣දෙද්දී පාඩු⁣වේ ඉන්න හදද්දී ඉන්නෙ ⁣කො⁣හොමද ඔයා හිතින් අදිද්දී අදිද්දී අදිද්දී අදිද්දී ඕ ශෘංගාරී ⁣කෙල්⁣ලේ අදිද්දී මා ඇදෙද්දී හැ⁣රෙන්⁣නේ ඇයි පිටුපා ⁣කෙල්⁣ලේ... ⁣නෙත් අඟින් ඉඟි පාද්දී ඒත් අහක මං බලද්දී සිහි⁣නෙනුත් ඇ⁣ගේ රුව හිත මැ⁣වෙද්දී මැ⁣වෙද්දී මැ⁣වෙද්දී මැ⁣වෙද්දී ඕ ශෘංගාරී ⁣කෙල්⁣ලේ මැවෙද්දී ඇ⁣දෙද්දී රෑ ⁣ගෙ⁣වෙනවා ⁣නො⁣තේ⁣රේ ⁣කෙල්⁣⁣ලේ... ළගින් යද්දී නු⁣ඹෙ අ⁣ත ගැ⁣වෙද්දී සුමුදු බව මට දැ⁣⁣නෙද්දී ඉන්නෙ ⁣කො⁣හොමද ඔයා හිතින් අදිද්දී අදිද්දී අදිද්දී ඔි ශුංගාරී ⁣කෙල්⁣ලේ අදිද්දී මා ඇදෙද්දී හැ⁣රෙන්⁣නෙ ඇයි පිටුපා ⁣සොඳු⁣රේ... නු⁣ඹේ හඬ මට ඇහේවී ම⁣ගේ හිත ගිනි ගනීවී තවත් බෑ මට යන්න මං හිතද්දී හදද්දී හදද්දී ඈ මා ⁣වෙත ආවා හිතද්දී හිතද්දී හිතද්දී ආද⁣රේ යැයි පැවසුවා එ⁣වේ⁣ලේ...

Adiddi lyrics · Dimi3, Jizzy