Thotupola

Sparsha Karan Mage Piyanani

Sinhala Hymn

(ස්පර්ශ කරන් මගේ පියාණෙනි ඔබව නමදින්නට... ස්පර්ශ කරන් මගේ පියාණෙනි ඔබව දකින්නට...//) ස්පර්ශ කරන් මගේ යේසුනි පාපය නොකරන්නට ස්පර්ශ කරන් මගේ යේසුනි ඔබ තුල රැඳෙන්නට... ස්පර්ශ කරන් මගේ ශුදතුනි බලයෙන් පිරෙන්නට ස්පර්ශ කරන් මගේ ශුදතුනි සේවය කරන්නට...

Sparsha Karan Mage Piyanani lyrics · Sinhala Hymn