Hadawathata Atha Thiya
හදවතට අත තියා මට පවසන්න දිවුරලා හැරයන්න පෙර වරක් ආයෙත් මේ ඔබම දෝ කියා මගේ හිත මට වඩා අදුනන්නෙ ලඟ උන් ඔයා ලොව හැර ගියත් හෙට මෙමා ඒ යන්නෙ මම ඔබ නිසා... (එක හිතක තනිවෙන්න බැරිනම් මතු එක වරම ජීවිතෙන් යන්නට යමු...//) ස්තීර නෑ මේ ලොවේ කිසි දෙයක් ඒ හින්දා හිමි නැතිව ඇති එක ලොවක් මට පුදුම බොරු කෙරුව හැටි එක වරක් ඇස්දෙකට සම කරපු ඔය හදවතත්... (එක හිතක තනිවෙන්න බැරිනම් මතු එක වරම ජීවිතෙන් යන්නට යමු...//) මේ හදවතේ නුඹේ නම කොතැනකත් ලියවී ඇතේ ආයෙ නැ එහි දෙකක් මේ ලෝකෙ මං ලබපු ඒක සැනසුමත් නුඹ විතරමයි ඒක මට මහ මෙරක්...
