Thotupola

Akale

Sakuli Sathsarani

අන්ධකාරය දිග හැරී රැගුම් වෙයි අවසන් හිස් අසුන් පමණක් බලා හිඳ ඔවුනොවුන් විමසන් අකාලේ මියැදෙන්න හෝ ප්‍රේමයක් තිබුනේ නම්... පිටපතින් පිට වී යන්න ගිය පිටස්තර වූ බොහෝ උදවිය සනසන්න යැයි ගිණිතියා ගිය කියාගන්නට නොහී කැකෑරෙන ලෝ ගිණී වැලපුමක් කර ගයන්නට තාලයක් තිබුණා නම්... අසුරුසැන පරදා ගෙවීගිය ජිවිතේ මල් පිපුණු කාලය යලිත් නොම එන බව පසක් විය නාටකය නිම වී මා ගිමන් හරිමී බඹර තුඩු කඩතොලක්වත් පෙති මත්තේ තිබුනා නම්...

Akale lyrics · Sakuli Sathsarani