Gan Dele
ගං දෑලේ ගං තීරේ පැටලී පැටලී ආලෙන් වෙලී සිත් යායේ පෙම් මල් විදා ඉගිලී ඉගිලී අහසේ පුරා හිදිමින් තුරුල්ලේ විඳිමින් නිදැල්ලේ තැනු මා කැදැල්ලේ සැතපෙන් කිරිල්ලේ ගං දෑලේ ගං තීරේ..../ දරුවන් තොටිල්ලේ නිදනා ඇසිල්ලේ හමනා සුළං රැල් කවිවැල් ගයන්නේ ගං දෑලේ ගං තීරේ...//
