Thotupola

Punchi Puthu Mage

Rohitha Rajapaksa

(පුංචි පුතු මගේ ඉරයි සඳයි වගේ සිඳී නොයේ සදා රැඳේ ඒ සිනා මුවේ) ...// සංසාරයේ ආ - සෙනෙහේ බැඳීමයි මේ ආත්මයේ බැඳුනේ මා ජීවිතේහී - ප්‍රාණේ පුතාමයි නෑ වෙන්නොවී ඉන්නේ මා හදේ නුඹේ - ජීවයයි පුතේ පුංචි පුතු මගේ...// අම්මා තුරුලේ - උණුසුම් සුවයේ සිහිනෙන් සිනාසෙන්නේ දිව්‍යාංගනා දෝතින් ගෙනා ඒ - ප්‍රාර්ථනා නුඹගේ මා ලොවේ පැතූ - උරුමයයි පුතු පුංචි පුතු මගේ...//

Punchi Puthu Mage lyrics · Rohitha Rajapaksa