Thotupola

Ran Ran Ranwan Sela Anda

Sangeeth Wijesuriya, Iraj

රන් රන් රන්වන් රන්වන් සේල ඇඳ රන් දෝලාවට නගිනවද ගුම් ගුම් ගුම් ගුම් බඹර නද මේ කොයිබින් මට ඇහෙනවද හංකිති කැවෙනා ප්‍රේමයට නෙරිය කොනේ මඩ ඕනෙමද... [RAP] රන් රන් රන්වන් රන්වන් සේල ඇඳ රන් දෝලාවට නගිනවද ගුම් ගුම් ගුම් ගුම් බඹර නද මේ කොයිබින් මට ඇහෙනවද වෙල් ඉපනැල්ලේ නැලවෙන්න වලාපොටින් සඳ වහනවද… [RAP] රන් රන් රන්වන් රන්වන් සේල ඇඳ රන් දෝලාවට නගිනවද ගුම් ගුම් ගුම් ගුම් බඹර නද මේ කොයිබින් මට ඇහෙනවද බිඳෙන සමනල තටුවකට මගේ උණුසුම මදි වෙයිද... [RAP]

Ran Ran Ranwan Sela Anda lyrics · Sangeeth Wijesuriya, Iraj