Thotupola

Fathima (Athakin Athakata Patali)

Pawan Minon

අතකින් අතකට පැටලී ඔබ සිල් අරගත්තට මුලදී බොරුවක් වහන්න පහු වී බොරු දාහක් කියන්න වේවී එක හිතක් නැති ඔබ ළඟින් රැඳි ගත කෙරූ හැටි සිහිනයක් වැනි මිහිරි... (තනිකම මා කෙරේ පුරෝපූ හැමවිට ආදරේ කරාපූ ඔබ මතු ආත්මයේ මගේ වේවා ෆාතිමා...//) ෆාතිමා... හිතකි ලංව රිදුමන් කෙරෙන දෙගුණ පැටලී තිබෙනා අවුල විසඳගන්න කාලයට බාරදෙමු අපි එකඟවෙලා ඔබ හට ආදරේ කළ වරදින් හෙට මැරිලා ගියත් ගෙල සිඳලා මතකේ ඉන්නවා ඔබ ඉහලින් මතු සංසාරයේ උපදින තුරු මා... (තනිකම මා කෙරේ පුරෝපූ හැමවිට ආදරේ කරාපූ ඔබ මතු ආත්මයේ මගේ වේවා ෆාතිමා...//) ෆාතිමා... මිරිඟුවක් වෙලා වත් ඔබව නැවත පෙනෙනවා නම් දිනෙක කියන තැනක දිව්රන්නම් එය වාසනාවක් සදා ඔබ හට ආදරේ කළ වරදින් හෙට මැරිලා ගියත් ගෙල සිඳලා මතකේ ඉන්නවා ඔබ ඉහලින් මතු සංසාරයේ උපදින තුරු මා... (තනිකම මා කෙරේ පුරෝපූ හැමවිට ආදරේ කරාපූ ඔබ මතු ආත්මයේ මගේ වේවා ෆාතිමා...//) ෆාතිමා...

Fathima (Athakin Athakata Patali) lyrics · Pawan Minon