Thotupola

Sobhamana Guwan Sevika

Los Muchachos

(සෝබමාන ගුවන් සේවිකා ගමන බිමන අහස් යන්තරේ ලංකා භූමි සමඟ දූතිකා රටින් රටට යයි සැරින් සැරේ...//) පියුම වාගේ මූණයි කොණ්ඩේ කිතුල් රෑනයි ටිකිරි දසන් පාලා සිනහ නගාලා... සෝබමාන ගුවන්.../ සුවඳ පැනින් නාලා මූණේ පුයර දාලා දෑසේ කැලුම් පාලා තුටින් වෙලීලා... සෝබමාන ගුවන්.../ සාරිය පටලෝලා ඉඟ සුඟ නලවාලා දනමන පුබුදලා අනංග ලීලා... සෝබමාන ගුවන්...

Sobhamana Guwan Sevika lyrics · Los Muchachos