Thotupola

Sunila Waralasa Mudanni (Ethana Ran Ethana)

C T Fernando, Priyantha Fernando

එතනා රන් එතනා එතනා රන් එතනා... (සුනිල වරලස මුදන්නී දෙදණ දක්වා හෙළන්නී සුවඳ විහිදා යවන්නී මහද පුබුදන්නී මල් බිසෝ වැන්නී මල් බිසෝ වැන්නී ...//) (උපුල් බැල්මෙන් බලන්නී දෙබැම දේදුනු නගන්නී...//) කොපුල් තල රතු කරන්නී මහද පුබුදන්නී මල් බිසෝ වැන්නී මල් බිසෝ වැන්නී... සුනිල වරලස.../ (ළයෙහි රන් තුඩු දරන්නී දෑතෙ ඇත් දළ රකින්නී...//) උර සලා පා නගන්නී මහද පුබුදන්නී මල් බිසෝ වැන්නී මල් බිසෝ වැන්නී... සුනිල වරලස...

Sunila Waralasa Mudanni (Ethana Ran Ethana) lyrics · C T Fernando, Priyantha Fernando