Thotupola

Eyage Nama Ann

Anushka Udana, Wasthi, Dulaj Jayatillake

එයාගේ නම ඈන් මම ගැහුවා plan දාගෙන fan කෑවේ කෙහෙල් කැන් මට නෑ van කෙලවුනා plan අද නෑ ඈන් කාපන් sand… මම උස වැඩීලු කියලා තව කෙට්ටු වෙන්න කියලා ලොකු වන්දිත් නැති හින්දා ලොකු scene එකම දැම්මා උඹ වංසේ හබල් ගාලා පොල් අක්කර ගැන කියලා මට නින්දක් නැහැ තාමත් අඩනින්දෙන් මම ජාඇල එනවා… When she smiles කෙලින් වෙනවා මයිල්ස් කන්නෙත් red rice ඒඋනාට එළදෙන වගේ size නැන්දම්මා fights ඒකිගේ බොරු lines අරගෙන මම files යමි human rights… අපි intercityයෙ නැගලා පෙම්මුල්ලේම තෙරපීලා Lipstick උලාපු නුඹේ තොල්පෙති මත්තෙම සිරවීලා මම වනචර බව කියලා බොරු වැරදි ගොඩක පටලා Love වර්චස් වුන හින්දා කදුලු ඕජස් මෙන් ගැලුවා... එයාගෙ නම ඈන් කෙලවුනා දෑන්…

Eyage Nama Ann lyrics · Anushka Udana, Wasthi, Dulaj Jayatillake