Thotupola

Maruthayaka Patali Awada (Husma Oya)

Sandeep Jayalath

(මාරුතයක ඔබ පැටලී ආවද මේ වාරේ සංසාරේ අල්ලාගෙන යන්නට අත මාගේ...//) (ඔබ කොයි කාලේ කාටවත් බෑ දෙන්නට මොහොතකටවත්...//) ඔය අල්ලාගත් අත පපුවට තියාන ඉන්නම් ඔයා ළඟින්... (ගැහෙන මගේ පපුව පුරා වැටෙන මගේ හුස්ම ඔයා...//) මගේ හුස්ම නුඹයි මගේ සිනහා නුඹයි මගේ ජීවිතයම නුඹමයි (ගැහෙන මගේ පපුව පුරා වැටෙන මගේ හුස්ම ඔයා...//) හෝ හෝ ආදරයට හුස්මන් තැවරූ ඔබමයි මාගේ ජීවිතයට හුස්මත් ගෙන ආවේ සංසාරේ (ඔබ කොයි කාලේ කාටවත් බෑ දෙන්නට මොහොතකටවත්...//) ඔය අල්ලාගත් අත පපුවට තියාන ඉන්නම් ඔයා ළගින්... ගැහෙන මගේ පපුව...

Maruthayaka Patali Awada (Husma Oya) lyrics · Sandeep Jayalath