Me Hangum Ahasata Dama (Adarei Man Adarei)
(මේ හැඟුම් අහසට දමා නුඹ රහසිනුත් හිනැහුණා දුක හිතෙන ඇස් දෙක පුරා ඔය කෝලකම් දැවටුනා...//) (නුඹ විතරමයි හිත නුඹටමයි ආදරෙයි මං ආදරෙයි...//) නෑ කව්රුවත් හිත හදන්නට හිඳිනා පණ වාගේ වැටෙනා හුස්ම ටික රකිනා හෙමින් රහසින් පපුවේ අඩි තියලා ඔය හිනාවත් ලොකු ඉනාවක් හිතුණා (නුඹ විතරමයි හිත නුඹටමයි ආදරෙයි මං ආදරෙයි...//)
