Mayawee Seyawe (Hinahuna)
මායාවී සේයාවේ ඔබේ ආදරේ සඟවා පායාවී හිරු සේ මා මගේ ජීවිතේ පුබුදා රෑ දිවා නුඹ ගැන සිතා නෑ සිනහවෙන් මිදිලා මා සොයා එනුමැන ප්‍රියාවිය ආදරේ කියලා හිනැහුනා නුඹ නිසා... හීන ගේනා ඈව ඕනා ජීවිතේ පුබුදනා දෑස මානේ පෑව බැල්මක ජීවිතේ ලියැවුණා සුළඟ ගේනා සුවඳ ගානේම ඔබගේ සුව සිහිවුණා ඉතිං ස්වප්නය දෑස් අබියස මැවි මැවී හිනැහුනා හිනැහුනා නුඹ නිසා... පෑව සෙනෙහේ ප්‍රේම ගීතේ තනු අතරේ ලියැවුණා ඇයව මාගේ වෙන්න ඕනේ අතැඟිලි මුදු දමා දිනෙක මාගේ දිවිය ආයේ පණ පොවා පුබුදනා ඉතිං ස්වප්නය දෑස් අබියස මැවි මැවී හිනැහුනා (හිනැහුනා නුඹ නිසා...//)
