Thotupola

Manik Kate

Rukshan Madushanka (Rukshi)

ලෝකයේ විසූ ජිවිතේ බඳූ එක් හිතයි පැතු එ් ඔබේ සුදු අඩමානේ හිත් දෙකක් තිබෙන ඔබේ ආදරේ නිසා අපරාදේ මං ඔබ වෙනුවෙන් මගේ කාලේ වැය කරා... (හදවතේ තෙතමනේ සඟවාගෙන ගලක් වගේ මගේ දුකේ හිනැහුනේ ඔබ කොහොමද මැණික් කැටේ...//) කොච්චර කාලයක් වෙහෙසුනත් තව හිතකට යන්න හිත හදන් ඔබ අමතක කරන්න මොහොතක් මතක නැති උනා නැතිවග මේ ලොවේ කොහෙවත් ස්ථිරයි කියා ප්‍රේමයක් තේරුම් කෙරුවට දහස් වරක් තුති පුදනෙමි මා... හදවතේ තෙතමනේ...// හීනෙන්වත් ඇවිත් එක වරක් කිවොත් හිත හැදෙන්නට යමක් ඒ දේ මට මහා සැනසුමක් වෙවි සෑමදා සංසාරේ නොවී හිර ගෙයක් මං වගේ කෙනෙක් ආයෙමත් ලැබුනෝතින් ඒක අරුමයක් කිසිදා නොවෙනා... හදවතේ තෙතමනේ...//

Manik Kate lyrics · Rukshan Madushanka (Rukshi)