Thotupola

Perada Samugath Nuba

Kapila Priyadharshana

(පෙරදා සමුගත් නුඹ දුටුවා ලොවට හොරෙන් කඳුලක් නැගුනා බොඳ වී යන සිතුවම් අතරේ රුව පෙනී නොපෙනී යනවා...//) අමාවක රෑ තුන්යාමේ හීනෙන් ඇවිදින් හිනැහෙනවා හිනැහී හිනැහී නුඹ ඇවිදින් රුව පෙනී නොපෙනී යනවා... පෙරදා සමුගත්.../ පැතුවත් පැතුමක් මේ සසරේ හිමි නොවෙනා බව මට දැනුනා පෙරදා මතකය යලි සිහි කරමින් තනි වෙන්නම් මා මේ භවයේ.... පෙරදා සමුගත්....//

Perada Samugath Nuba lyrics · Kapila Priyadharshana