Apamana Duk
අපමණක් දුක් උහුලන්නැති සෙනෙහසේ සුව හඳුනන්නැති ඔබ මගේ හද චිතකයේ මගේ පැතුම් ගිනි දල්වන්නැති ජීවිතේ මා පැතුම් සුන් කරලා ඔබ දන්නැති...// මා ලයේ ඔබ හිස තියා කී කතාවන් හිත පුරා ජීවිතේ මගේ උමතුවෙන් සැරි සරා ඔබ මානයෙන් දිවි ගෙවන්නට හිත් දෙන්නැති ජීවිතේ මා පැතුම් සුන් කරලා ඔබ දන්නැති...// එක හිතින් කළ ආදරේ දෙසිතකින් පිළිගෙන ඔයා එකම පෙම් හිත ඉටුසේ බෙදා වෙන් කර රහසේ මටත් ඔහුටත් පුද දුන් හැටි ජීවිතේ මා පැතුම් සුන් කරලා ඔබ දන්නැති...// අපමණක් දුක්...
