Thotupola

Diyaluwo Weli Thana

Gunadasa Kapuge

(දියාලුවෝ වේලි තනා ඇල පුරවා දිය හරවා රන්වන් රන් වී ඇට වලින් අ‍ටු පුරවා නම් රුක් වඩුවෝ ලී කපලා යතු ගාලා හැඩ ගහලා මල්කම් ලියකම් ඇඳ පු‍ටු රුවට තනා නම්...//) (ලෝකුරුවෝ ගිනියම් කොට යකඩ තලා පන පොවලා මුවහත ඇති අවි ආයුද නිම කරවා නම් සසර පුරා සරණ තුරා දුවන පනින දඟලන හිත දමනය කර සුවපත් වේ නුවණක් ඇත්නම්...//) සසර පුරා සරණ තුරා දුවන පනින දඟලන හිත දමනය කර සුවපත් වේ නුවණක් ඇත්නම්...

Diyaluwo Weli Thana lyrics · Gunadasa Kapuge