Thotupola

Seema Na

Amila Kavinda

සීමා නෑ හදවතට සීමා නෑ වැටෙන කඳුළු බිඳ දමා දුර අනන්තෙට එහා තහනම් යතුරු සොයා ඇස් පියන් වෙහෙසීලා ගව් ගණන් ඔබ සොයා හදවතට නෑ සීමා... (සීමා නෑ හදවතට සීමා නෑ...////) රැය දහවලක් ගෙනා ඉර හඳත් මියෙනවා හෙට දවස අද වගේ රැය ගණන් ගෙවෙනවා සීමාවට එහා හදවතක් තියෙනවා (සීමා නෑ හදවතට සීමා නෑ...////) කාලයට රැවටෙනා හිත මගේ කියනවා නුඹ ඒවිදෝ අහනවා සීමාවට එහා හදවතක් තියෙනවා (සීමා නෑ හදවතට සීමා නෑ...////) (සීමා නෑ හදවතට සීමා නෑ...////)

Seema Na lyrics · Amila Kavinda