Thotupola

Wadinna Dewathawiye (Ras Teledrama Theme Song)

Harsha Dhanosh

රෝස පාට හාදුවක් ගෙනල්ලා මුවගේ මගේ හරි සීරුවෙන් අතුරාලා ආදරේ ඔබ ඉල්ලනා විට හඬගා ආඩම්බරෙන් මම ඉන්නේ කොහොමද නොදොඩා ශෘංගාරෙන් සිතුවිලි පිපෙනා දිගු දෑසේ රැස් වැදිලා වෙනදේකට වෙන්නට හැරලා සාදරයෙන් මා ඔබ පිළිගත්තා (වඩින්න දේවතාවියේ මගේ කියාලා දෙන්න ආදරේ අගේ....//) දිලෙන සිනිඳු වරලස සලලා හතර අතට ඉඟ සුඟ නලවා දඟ කරනා ඔබේ රූපය නරඹා හැඟුමන් මා ඉවසයිදෝ මන්දා.... ශෘංගාරෙන් සිතුවිලි පිපෙනා දිගු දෑසේ රැස් වැදිලා වෙනදේකට වෙන්නට හැරලා සාදරයෙන් මා ඔබ පිළිගත්තා (වඩින්න දේවතාවියේ මගේ කියාලා දෙන්න ආදරේ අගේ....//) මනසේ තිබෙන හිස් තැන් පුරවා පපුවේ නිය සිතුවමක් මවලා සෝ සංකා සංසාරෙන් හංගා අත අල්ලා ඔබව මම ඉම්බා ශෘංගාරෙන් සිතුවිලි පිපෙනා දිගු දෑසේ රැස් වැදිලා වෙනදේකට වෙන්නට හැරලා සාදරයෙන් මා ඔබ පිළිගත්තා (වඩින්න දේවතාවියේ මගේ කියාලා දෙන්න ආදරේ අගේ....//)

Wadinna Dewathawiye (Ras Teledrama Theme Song) lyrics · Harsha Dhanosh