Ae Amritha Devi
(ඈ අම්රිතාදේවි නම් වූ රූ ශ්‍රීයා මා වේ ඇගේ පෙම්සාර ලන්දේසියා ඈ සුන්දරී අම්රිතා....//) (ඉතා ඈ රුව නිසා ඈ ඉතා ලිය නිසා...//) රූඩු ගී ගොත ගොතා කුරුටු ගා දිනපතා හෘදයේ ඇහිරිලා ස්පන්දනේ නැවතුණා පූජියාමා කඳු ධාරා රුදු රටා ඈ නිසා.... ඈ අම්රිතාදේවි.... (පතා ඇගේ අත පතා ඈ පතා හිත පතා...//) ඇල්කොහොල් දිව ගගා රෑ දිවා දිය වුණා ආදරේ උහුලලා කඳුලු ලෝදිය ගලා මරියානා ආගාදේ පුරපතා ඈ නිසා.... ඈ අම්රිතාදේවි.....
