Thotupola

Ahanna Raththarane

Yasiru Nuwantha

දුක සැප එක නූලේ අමුණාගෙන අපි ආවේ වෙන් වෙලා යන්නමනේ කටයුතු ඔබ කෙරුවේ වේදනා තිබුණාවේ විඳවාලා මැරුණාවේ ඒ තමයි මගේ උරුමේ දෛවයේ ලියවුණු දේ (අහන්න රත්තරනේ මේ ඇත්තයි කිව්වේ ඔරොත්තු නැති ලොකු බලාපොරොත්තු මමයි තියං හිටියේ....//) ලේ වලින් මං ලියාලා දෙන්නම් ආදරේ තරම කාලයක් ගත වීලා යද්දී තේරේවි ඇත්ත නාඳුනන අය වෙයි මතුදා හඳුනන අපි දෙන්නාට ඔබ ඇසුරෙන් පසු තරහයි ආදරයත් එක්ක (අහන්න රත්තරනේ මේ ඇත්තයි කිව්වේ ඔරොත්තු නැති ලොකු බලාපොරොත්තු මමයි තියං හිටියේ....//) කව්රු ඉස්සර වෙයිද කියාලා දන්නේ නෑ අපිම අන්තිම මොහොතෙත් මං හිත්න්නේ ඔයා ගැනම නාඳුනන අය වෙයි මතුදා හඳුනන අපි දෙන්නාට ඔබ ඇසුරෙන් පසු තරහයි ආදරයත් එක්ක.... දුක සැප එක නූලේ....

Ahanna Raththarane lyrics · Yasiru Nuwantha