Hamuwennata Yali
හමුවෙන්නට යලි තහනම්දෝ මට ඔය ඇස් දෙක ආයේ සෙනෙහේ පිරුණු සිත තනි කෙරුවේ ඇයි දුකින් වෙලා මාගේ වෙන් වෙලා ඉන්නට මට බෑ නුඹ නැති සංසාරේ මියැදෙන්නට පෙර යලි හමුවෙමු අපි මතු දවසක ආයේ (සිනහා කතා ලිපි මැවේ ඔබේ නෙතූ හඬා වැටෙයි හද මඬල මගේ....//) වෙන් වෙන්නේ නෑ මගේ පණ කියා මතකයි ඔබ දිව්රපු හැටි සමුගෙන මාගෙන් ඔබ දුර ගියාට රිදවා නෑ මා ඔබේ සිත නම් කවුරුත් නෑ මට නුඹ වාගේ වෙන නම් හමු වේවා මතු භවේවත් (සිනහා කතා ලිපි මැවේ ඔබේ නෙතූ හඬා වැටෙයි හද මඬල මගේ....///)
