Thotupola

Sri Gana Skanda

Sujatha Aththanayaka

(ශ්‍රී ගණ ස්කන්ධ කුමාර නමෝ...//) (ශ්‍රී පති ශ්‍රී විෂ්ණු දේවි නමෝ...//) (දීපයේ දීප සනාතන වූ...//) (වාහන මයුරාසනාරූඪ වූ...//) පිරුවට ඇඳලා කහ දිය ඉසලා පස් මල් මාල ගොතලා බැති පුද ගයලා කතර ගෙවාලා ආවේ සරණ පතලා කදිර පුරේ... මැණික් ගඟේ තෙද පාන බලේ (ශ්‍රී පති ශ්‍රී විෂ්ණු දේවි නමෝ...//) (දීපයේ දීප සනාතන වූ...//) (වාහන මයුරාසනාරූඪ වූ...//) කාවඩි නැටුවා බැති පුද පූජා දෑලේ සීනු හඬන්නා පා ලඟ වැටිලා මම ආවැඩුවා සමිඳේ පිහිට පතන්නා මුහුණු සයින් හා දොලොස් නෙතින් දුක බලනු මැනේ (ශ්‍රී පති ශ්‍රී විෂ්ණු දේවි නමෝ...//) (දීපයේ දීප සනාතන වූ...//) (වාහන මයුරාසනාරූඪ වූ...//) (ශ්‍රී ගණ ස්කන්ධ කුමාර නමෝ...//) (ශ්‍රී පති ශ්‍රී විෂ්ණු දේවි නමෝ...//)

Sri Gana Skanda lyrics · Sujatha Aththanayaka