Thotupola

Awasana Mohothediwath

Shenu Kalpa

මගේ පළමු ප්‍රේමය අදින් අහවරයි සමුගත්තේ මම නොවේ ඔයා විතරමයි අපි අපිට නොලැබීම දෛවය තමයි නුඹේ සෙනෙහේ හිමි නැති පව්කාරයා මමයි (සැනසිල්ලේ ඇස් දෙක පියාගන්නවත් නුඹ එන්න අවසාන මොහොතේදීවත්....//) දහස් වරක් පසුතැවුණා වේදනා ඉවසලා ආදරේ හද පතුලේ මැරි මැරී ලතැවුණා වැඳ වැටී ඔබගේ සෙනෙහේ අයදින්නෑ සත්තකින් මගේ ජීවිතේ ඇති තුරා (සැනසිල්ලේ ඇස් දෙක පියාගන්නවත් නුඹ එන්න අවසාන මොහොතේදීවත්....//) ආයෙමත් මතු ජන්මේ මුණගැහෙන්නට එපා ජීවිතේ අද මාගේ මළගමක් කළේ ඔයා වැඳ වැටී ඔබගේ සෙනෙහේ අයදින්නෑ සත්තකින් මගේ ජීවිතේ ඇති තුරා.... මගේ පළමු ප්‍රේමය.....

Awasana Mohothediwath lyrics · Shenu Kalpa