Thotupola

Obai Sadathana Mithuruthumo

Shivantha Fernando, Sinhala Hymn

ඔබයි සදාතන මිතුරුතුමෝ විපතේදී මා අත්නොහරින්නෝ අවසන මා වෙනුවෙන් දිවි පුද දුන් ඔබයි සදාතන මිතුරුතුමෝ..... රළ නැගෙනා දිය ඇවිද යමි ඔබ තුළ විශ්වාසය තබමි ගිලෙනු නොදී විටෙක එහි මා මුදවාලු ජේසුනි.... ඔබයි සදාතන..... වෛර ගිනි දැලින් දැවෙනු නොදී පාප ක්ලේශයන් වැඩෙනු නොදී සදාතනික සුරැකුම ලැබ දී මා සනහාලු ජේසුනි.... ඔබයි සදාතන.....

Obai Sadathana Mithuruthumo lyrics · Shivantha Fernando, Sinhala Hymn