Man Gawa Thaniwechcha
මං ගාව තනිවෙච්ච මගේ ආදරේ දැක්ක ඔබ ගාව මං ඉන්නවා මං ආදරෙන් ඉන්නවා මගේ හීනේ එළි වෙච්ච පෙම් කවිය ලියවෙච්ච ඔබ ගාව මං ඉන්නවා මං ආදරෙන් ඉන්නවා (සතුටේ සිනා මල් රන්දා ඔයා මගේ ජීවිතේ මල් යායක් කළා...//) කඳුළැල් නිවීලා හසරැල් පිරේවා ඔබ ගාව මං ඉන්නවා මං ආදරෙන් ඉන්නවා මං ගාව තනිවෙච්ච මගේ ආදරේ දැක්ක ඔබ ගාව මං ඉන්නවා මං ආදරෙන් ඉන්නවා (සඳ මීදුමේ පායලා අම්බරේ මගේ ජීවිතේ හීන ගෙත්තම් කලේ...//) මගේ ආදරේ ඔය හිත් මල් විමානේ ඉන්නම් ඔයාගෙම වෙලා ඔය නෙත් විලේ හැංගිලා මං ගාව තනිවෙච්ච....
