Oba Susum Helanna
(ඔබ සුසුම් හෙලන්න ඒ සුසුම් සිහිල මට විඳගන්න රෑය ගුලි වී ඉන්න ලය යහන්තලේ උණුසුම දෙන්න...//) ඔබ පුරහඳ වෙන්න ඒ පුරා හඳේ ගුලි වී ඉන්න (මම තරුවක් වෙමි රාත්‍රියට අහසේ පිපෙන...//) ඔබ සුසුම් හෙලන්න.... ඔබ කවියක් වෙන්න ඒ කවිය මිහිරි හඬින් ගයන්න (මම මිහිරක් වෙමි ඒ කවියේ රස තැන් පුරන...//) ඔබ සුසුම් හෙලන්න....// (රෑය ගුලි වී ඉන්න ලය යහන්තලේ උණුසුම දෙන්න...//)
