Thotupola

Sihina Raye

Ashan Gallage

(සිත් අහසක් මල් යායක් පරදා දිලෙනා සිහින ලොවක්)...// සිහිනෙන් ඇවිදින් ඇයි ඔබ දිවයන්නේ.. කුමටද මට ඔබ නොකියා සැඟවෙන්නේ... තරු කුමරියේ ඔබ නෙත්‍ යුග මහද වෙලා හැම භවයෙම එක්වෙන්නට පැතුම් දරා.... සිහින රැයේ... නුඹවයි මා පැතුවේ සුසුමක් වී ඔබ ආදරේ කරනවදෝ.../ (රතු නුබේ තොල්පෙති චංචල වී සිත අද බොළඳ වෙලා.... නුබගෙන් නැගෙනා හසරැල් මැවිලා ප්‍රේමෙන් මත් වෙනවා)...// තරු කුමරියේ ඔබ නෙත්‍ යුග මහද වෙලා හැම භවයෙම එක්වෙන්නට පැතුම් දරා... (පෙර දින පෙම ගැන නුබ සිතමින් තවමත් දුක් වෙනවා... අප වෙනුවන් නව පිටුවක් පෙරලන්නට මන් ලත වෙනවා)....// තරු කුමරියේ ඔබ නෙත්‍ යුග මහද වෙලා හැම භවයෙම එක්වෙන්නට පැතුම් දරා. (සිහින රැයේ..... නුඹවයි මා පැතුවේ සුසුමක් වී ඔබ ආදරේ කරනවදෝ)...//

Sihina Raye lyrics · Ashan Gallage