Thotupola

Suba Mangalam

Kapila Priyadharshana

(සුබ මංගලම් ගැයෙනා දිනයේ නැවුම් ලොවට අප පිය නඟනා)...// ඔබ තුරුලේ සැනසෙන්නේ සෙනේ දෙන්න ජීවිතේ පුරා සුබ මංගලම් ගැයෙනා දිනයේ නැවුම් ලොවට අප පිය නඟනා... කුමරා වී ඔබේ අප පැතු ලෝකයේ පියමන් කර යන මේ සොඳුරු වු දිනේ (මල් වැසි සේයා ඔබ හිමි වුවා..//) සදා රැදෙන් මගේ ලොවේ සුබ මංගලම් ගැයෙනා දිනයේ නැවුම් ලොවට අප පිය නඟනා... මනමාලිය වී ඔබ අද දින එන දවසේ අපේ පැතුම් මල් ඉටුවන මොහොතේ (සඳකැන් හිනැහෙන්නේ ඔබ පතිනිය වන්නේ)..// දිවිය පුරා ඔබයි මගේ සුබ මංගලම් ගැයෙනා දිනයේ.../

Suba Mangalam lyrics · Kapila Priyadharshana