Thotupola

Dasa Hari Kansiyen

Ridmika Mendis

දෑස හරි කාන්සියෙන් ඉන්නේ කවදාද ආයේ නුඹ එන්නේ හිනාවක මාව නලවන්නේ රාත්‍රියේ ආදරෙන් ළඟ පටලවා ඉඟ පියමනින දවස කවදා⁣දෝ ආයේ එන්නේ වරළස ලිහා ගමි පින්නේ මේ රහස කවුද දන්නේ අක්බඹරු දෙවුර සිපගන්නේ සීතලේ කලබලෙන් නුඹ මතකයට එන ලස්සනම රහස මම නම් තාම නෑ දන්නේ මල් සර හීයකීන් පෙම් රස හීනෙකින් නෙත් සර රැහැනකින් පැටලිලා ඉඟිමරන නෙත් ඔබේ සිසිලයි නිදිවරන තත්පරෙත් සුවදයි

Dasa Hari Kansiyen lyrics · Ridmika Mendis