Thotupola

Ape Amma Hamudawata Mawa Dunnama

Super Friends Band

අපේ අම්මා හමුදාවට මාව දුන්නම මාව බදාගෙන හැඬුවේ මලේ මොකටද අපේ ගෙදර බලාගනින් මින් ඉදිරියට රටක් නැතිව අපි ජීවත් වෙලා මොකටද රටක් නැතිව අපි ජීවත් වෙලා මොකටද අප්පච්චි හමුදාවෙන් ඉවත් උණාම එතන අඩුවක් පිරවෙනවා මමත් ගියාම පරිස්සමෙන් රට බේරෙන් ආපසු එන්න දිරිය දියන් නුබේ කඳුළු අතින් තියාන අපේ අම්මා හමුදාවට මාව දුන්නම..../ මේ කරදර හැකි විගසින් නිමා උණාම අපිට හැකි හොඳ විදිහට ජීවත් වෙන්න අම්මා දුන්න මව් කිරි වල ණය බෑ දෙන්න පුළුවන්නම් නුබත් වරෙන් මාත් එක්කම අපේ අම්මා හමුදාවට මාව දුන්නම..../

Ape Amma Hamudawata Mawa Dunnama lyrics · Super Friends Band