Lassana As Deka
ලස්සන ඇස් දෙක පුංචි කරන් ඔබ මා දෙස නොබලා කී දෙය කොහොමද ඉන්නේ අසා මා සුසුමන් නොහෙලා කල අපමණ හොඳ ඉවත දමා සුළු වරදකට සමා දෙන්නට අකමැති ඇයිද ඔයා ඒ ලෝ දහම තමා ලස්සන ඇස් දෙක පුංචි කරන්.... ඔබ රජ විමනක වැජඹෙනවා මා මහා මග යනවා මගේ නෙත් කඳුලෙන් නැහැවෙනවා ඔබ අද සැනසෙනවා ලස්සන ඇස් දෙක පුංචි කරන්.... (මා සුසුමන් නොහෙලා...//)
