Thotupola

Adare Kalath Oyata

Uddika Premarathna

(ආදරේ කලත් ඔයාට මහ මෙරකට වැඩියෙන් තාමත් මම කන්නෙ බොන්නෙ තාත්තාගේ පඩියෙන්...//) (දවස ගෙවන්නට ගානට නුඹේ අතේ ඇති අපි හොය හොය ගියේ මල්වතු ටිකට් කඩන්නැති...//) කාලයකට අහුමුළු වල පෙම් මල් පිපි පිපි රහසින් කිවූ හැටි මතකද කවුරුන් හරි දකී (ඔබ කැන්දන් යන්න කියලා හිතුනු පලියට බැහැ කැන්දන් යන්න තවම ඉන්නේ කුලියට...//) යනකන් මට ලබාපු සෙනසුරා සිකුරුට තව පොඩ්ඩක් ඉමුද මෙහෙම හිටපු විදිහට ආදරේ කලත් ඔයාට....//

Adare Kalath Oyata lyrics · Uddika Premarathna